පොලිටික්කාගේ සටහන - Politikka’s note
හහා…. ටික්කට පුලුවන් උනා ඔන්න ටික්කගෙ හිතේ තියෙන, ගෙදර කතා කලොත් තාත්තගෙන් පොල් ටොක්කක් කන්ඩ වෙන, දේශපාලනේ මුලු ලෝකෙටම ඇහෙන්ඩ නෑ නෑ වැරදුනා පේන්ඩ කතාකරන්ඩ.
හැබැයි තාත්තට හොරෙන්. කව්රුවත් තාත්තට කියන්ඩ එපා ඈ………..
ටික්කටත් ගිය අව්රුද්දට එපිට අව්රුද්දෙ න්දෙ දාන්ඩ අයිතිය හම්බුනා. හැබැයි වෙලාව කියන්නෙ, මෙච්චර ඡන්ද තියෙන සිරිලන්කාවෙ තාම ඡන්දයක් තිබ්බෙ නෑ ටික්කට දාන්ඩ. එක අතකට ඒකත් හොදයි. ටික්කට තාම වැඩිම අවංක, ජාතියට වැඩිම ආදරේ පොලිටික්කව තෝරගන්ඩ බැරුව හෙන අව්ලක ඉන්නෙ. ඔක්කෝම තමගෙ පනටත් වැඩිය රටට ජාතියට ආදරේ, එක සේ අවක වැඩකරන්ඩ පොරකන පොලිටික්කල හින්ද හිතාගන්ඩ බැරුව ඉන්නෙ….
කොහොමහරි කමක්නෑ ටික්කත් ඔන්න වැඩේට ලෑසිති වෙලා මේ කියල යන්ඩ කියලයි ආවෙ……..
බලන්ඩකො ටික්කට මොනවද කියන්ඩ තියෙන්නෙ කියල……
හැබැයි විසේස එක දෙයක් තියෙනවා……………
මම මේ කියන කිසිදෙයක් පොලිටික්කන්ට කියන්ඩ තහනං ………… :-() හරිද?
අනිත් එක ඕ ගොල්ලන්ට හිතෙන කිසි දෙයක් මෙතන ලියල යන්ඩ තහනමකුත් නෑ ………………….
ඔන්න එහෙන ලියන්ඩ දේවල් හොයන්ඩ ටික්ක ගියෝ ………….
ඉක්මනට එනෝ……..
එනකන් ඉන්ඩෝ………
ටික්කා tikka
